සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

මම ඇයව දූශනය කලෙමි...

දෙනෝ දාහක් ඉස්සරහ
බස් නැවතුමේ
හිරිපොද වැස්සෙ
එන එන බස් එක
නැවත්තුවත්
ඇය යන බස් එක
පමා වෙලා
මමත් ‍රැක ගෙනම ඉඳිය..
අන්තිමට ඒ බස් එකටම නැග්ග
කුඹුක් ගහ ගාවින්
බැහැල ඔවිට දිගේ එද්දි
හොඳටම බිං කළුවර..
අනේ අයියෙ
පුලුවන්නම් මාව
ගෙදරට ඇරලවල යන්න..
කදිම අවසරය..
පාලු අම්බලම ගාවදි
වැස්ස සැරයි..
යටි හිත ඇයත් ඇද ගෙනම
අම්බලම අතුලට ගියා..
තෙමුනු සුදු ගව්ම
ඇඟටම ඇලිල
මූන පිනි ජම්බු ගෙඩියක් වගේ
රෝස පාටට මම දිහා
බලං ඉන්නව වගේ
කෑලි කැපෙන අඳුරෙ
ඇය තවමත් මුල්ලකට
ගුලි වෙලා
කෑ ගැහුවත් ඇහෙන්න
කෙනෙක් නෑ..
හයියෙන් අකුනක් පිපිරුව..
මම ඒ එලියෙන්
ඇයට තවත් කිට්‍ටු උණා..
..............
.......
.....
....................
......
වත්තෙ ගෙදර මාම
අපි දෙන්න හිමින් හිමින්
යද්දි
ඉස්සරහට දුව ගෙන ආව..
බය වෙන්න එපා තාත්තෙ
අයිය මාව පරිස්සමට එක්කන් ආව..
ඇය ආදරෙන් මගේ දිහා බලල
තාත්ත එක්ක ඈතට ගියා..
ඔව් මම එයාව පරිස්සමට එක්කන් ගියා..
ඒ ත් මම එද්දි
මගේ යටි හිත
දෙවනි වතාවටත් අම්බලමෙ
ඇයව දූශනය කරනව.....

Followers

Powered by Blogger.