බලන විට ලඳ අහංකාරය
ඈඅ බලද්දී මට විකාරය
හිතන් ඉන්නේ මාර පාරය
බැඳල ඉන්නේ නම් කුමාරය
ඉ රුව පෙම්සුව නැතුව ඉන්නටම බැරුව
මැරුව නිදි අපමනය තුන් තිස් වරුව
ඔරුව ඇද්ද අව් රුද්දක් මම සරුව
දරුව ලැබෙන්නට ආවම දුටි තරුව
කුමාරයා කැත්තට පොල්ලයි පරහ
ආරන්චිය ආපු ගමන් ගියෙ තරහ
බඩක් හදා ගත්තේ උඹ වගෙ කොරහ
රට ඉඳිද්දි කොහොමද මුහුදක් හරහ…?
ඌ එක්කම තෝ දිගටම ලව් කරහන්
කියල එව්වෙ මට සිහිකර ගුන අරහන්
අම්ම කිව්වෙ මඩු වලිගෙන් මට තලහන්
තාත්තනම් දෙන්නම පන්නා යවහන්
Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
පන්නා ය..වහ.න්..!
2012-12-09T04:21:00-08:00
මචං
සඳැස්|
ශාන්ති රණසිංහ · 643 weeks ago