සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

බේබද්දාගේ අදරය..


බියර් පාට හැන්දෑවක
සෝඩ බුබුලු දනව වගේ ලස්සන පෙන
පාග පාග
ගල්ල්කිස්ස බීච් එක දිගේ
අපි දෙන්න ඇවිදන් යනකොට..
කොකාකෝල වගෙ රස ඔයගෙ
තොල් දෙකට ලන් වෙලා
චුට්ට චුට්ට
තොල ග ගා ඉන්න..
ටිකක් වෙලා යද්දි
අලුමිනියම් කොලයක්
උඩින් දුම් පාවෙනව වගේ
ලස්සන වලා කුලක් උඩින්
යන ගමන්
බ්‍රහස්පතියි ප්ලූටොයි ගලවල
ඔයාගෙ කන් පෙති වල එල්ලන්නම් ශුදූ මම..
පොලිසිය එන්නති ලස්සන
මල් වත්තක් මැද කුරුලු
ජොඩුවක් වගේ
ගුලි වෙලා ඉන්න තියනවනම්..
රෝස් චිකන් පාට
කම්මුලට හාදු දෙන ගමන්
වලාකුළු අස්සෙ අපි දෙන්න අතරමන් වෙමු
පිස්සු ලොකෙක..
.
.
......
අපි අතරමන් වෙලාම ඉමු පටියො
මට දැන් ටිකක් වැඩිය් වගේ....

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
nice machan

Post a new comment

Comments by

Blog Archive

Followers

Powered by Blogger.