කිං සච්ච (ගවේ) සී
Labels:
නිසඳැස්
සතර පෙර නිමිති දුටුවෙමි
කලු කඩේ නය පොත
මාසයක පඩි පත
බඩිගින්නෙ නිදන දුව
පොහොර නැති මහ කුඹුර
රම්ය
සුරම්ය
සුබ
ඔක්කොටම ඇති දිරපු ලනු ඇඳ
මත් හූල්ලන
යසෝදර වත..
නොමැති මුත් කන්ථකගෙ වලිගය
රත්තියා ඇත දුඹුරු පාටට
යමං යමං
නේරංජනාවක් වගෙ
පහල ඇලෙන් උඩින් පැනල
උඹ මැරුනම පපුව පැලිල
බුදුවෙන්නට නොහැකි උනත්
මස් කඩයට මස් විකුනල
දුකින් මිදෙන්නු හැක සතියක්..
Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
කිං සච්ච (ගවේ) සී
2012-10-29T02:09:00-07:00
මචං
නිසඳැස්|
sandya liyanage · 600 weeks ago