සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

කෙල්ලන්ගෙ ෆොමික් අම්ලය



ඔබ..
කුහුඹුවෙකු සේ
මගේ හිත පහුරු ගාපු
අරුමය මට දැනුනෙ
පිටිපස්ස හරිල
ෆොමික් අම්ලය පොඩ්ඩකුත්
තවරල ඈතට
ගියාට පස්සෙ....

Blog Archive

Followers

Powered by Blogger.