දවසෙම වැඩ
Labels:
නිසඳැස්
කුමාරි අද
මට ටිකක් වැඩ
එන්න පරක්කු වෙයි..
බොස් අද මම ලෙඩ වෙලා
ලීව් එකක් ඕන
අනූ මම ටිකක් බිසි එන්න
හවස් වෙයි..
නංගි මම දැන් ඇවිත් ඉන්නෙ
අනූ අද මම හාෆ් ඩේ දැම්මා
2ට එන්නම්..
වාසනා..
අද 6 ට්‍රේන් එකට එනවනෙ..
ඔව් වැඩ ඇරෙද්දි
5 පහු වෙයි..
අද නම් ඔෆිස් එකේ හරියට
වැඩ තිබුන
හරිම මහන්සියි කුමාරි..
Comments by IntenseDebate
Posting anonymously.
දවසෙම වැඩ
2012-10-29T02:08:00-07:00
මචං
නිසඳැස්|