සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

සරලවම මම ආදරෙයි


නුබට නොතේරෙන
කවිය
නැත ඵල
පුර හඳ
රතදර
රොස දෙතොල්
පිරුනු කොපුල්
ලමැද හසුන්
මහප්‍රාන
උපමා
උපමේ
එලිවැට
එලිසමය
විසකලා මම
බදුලු ඇලට


එදා සූට් කේස් එක
එක අතකින් එල්ලගෙන
මම වාසිටි එද්දි
බක්මී ගහ යට
අන්තිම වතාවට පලවෙනියටම
කිව්ව වගේ....

හීන් මැනිකෙ
මම තමත් උඹට ආදරෙයි. ...!

Blog Archive

Followers

Powered by Blogger.