මේ දනේශ්වර ක්‍රමය තියනකං
අපිට කවදාවත් සමාජවාදයක් ගැන හිතන්න බෑ ම්ල්ලිලා..
අන්න ඒකයි අපි මේ
දූශිත තක්කඩි පාලනය පන්නන්න
හෙට ලිප්ටන් වට රව්මට එකතු වෙන්න ඕන,,,,
අදිරාජ්ය වාදින්ගෙ බලල් අතවල් නොවී
අපි නිදහස සමාජවාදී පන්ති බේදයක් නැති
ආන්ඩුවක් හදන්න ඕන.
උඹල තමයි අනාගතයේ ඒ ආන්ඩු ක්‍රමයෙ යෝද නියමුවො..
සුමනසිරි සහෝදරය මොකද පිටිපස්සෙ
එන්න එන්න ඉස්සරහට..
ඔහොම බැ මේ ගමන යන්න
එන්න සහොදරය ඉස්සරහට..
....
....
ඊ යෙ පිකටින් එකට ගහලලු නේ...
කුමාරසිරි සහෝදරයට හුඟක් අමාරු ඇති..
ඊ යෙත් මෙතන කොච්චරනම් දේශන දුන්නද..
මොන පිස්සුද බන්..
අන්න සුමනසිරිට නං හොඳටම අමාරු වෙලා
දැඩිසත්කාරෙලු..
Comments by IntenseDebate
Posting anonymously.
තෙල
2012-10-29T02:49:00-07:00
මචං
නිසඳැස්|