සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

රූම් එක සහ බූරුව පොල


මැද පිටියෙ කූට්ටම
කපන උන් පොඩි ගනන්
වටේ එබිල බලන
උන් ඔට්‍ටු ලොකු ගනන්..
ටෝන් බෝතලේ ලඟ
වයස නෑ ප්‍රශ්නයක්..
පැදුර උඩ දවල් රෑ
නෑ කිසිම බේදයක්..
පොලිසිය පැන්නම.....???
හික්...
බූරුව ගහුවත් එකයි
ගහන තැන බලන් හිටියත් එකයි..

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Blog Archive

Followers

Powered by Blogger.