සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

නුඹට නොකී කවිය..

Labels:


මුහුලස සලා ඉඟ සුඟ පද්දා දුවන
මදහස සිනා නෙතු නිලුපුල් බඳු උවන
සෙනෙහස නුඹට පුද දෙන්නට සිත මවන
අදහස මගේ පවසන තුරු නැත නිවන

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Blog Archive

Followers

Powered by Blogger.